Tamil-Sri LankaEnglish (United Kingdom)
සමාජ සේවා දෙපාර්තමේන්තු‍ව-දකුණු පළාත
සමාජ සේවා දෙපාර්තමේන්තුව - දකුණු පළාත
  • සමාජ සේවා දෙපාර්තමේන්තුව - දකුණු පළාත
  • සමාජ සේවා දෙපාර්තමේන්තුව - දකුණු පළාත
  • සමාජ සේවා දෙපාර්තමේන්තුව - දකුණු පළාත
  • සමාජ සේවා දෙපාර්තමේන්තුව - දකුණු පළාත
  • සමාජ සේවා දෙපාර්තමේන්තුව - දකුණු පළාත

විගස පුවත්

 දකුණු පළාත් සමාජ සේවා දෙපාර්තමෙින්තුව

හා පරිවාස දෙපාර්තමෙින්තුව ඒකාබද්ධ කරන

ලදී

 

දැක්ම

දකුණු පළාතේ වැඩිහිටි, ආබාධිතඅසරණ ප්‍රජාව විවිධාකාරයෙන්රැක බලාගනිමින්, සවිබල ගන්වමින් රටේ ආර්ථිකයට බරක් නොවන පිරිසක් බවට පත් කරලීම

මෙහෙවර ප්‍රකාශය
දකුණු පළාතේ ජීවත් වන වැඩිහිටි ආබාධ සහිත, අසරණ ප්‍රජාව වෙනුවෙන් සුභසාධන සේවා සැපයීමෙන් හා පුනරුත්ථාපනය කිරීමෙන් ඔවුන්ගේ ජන ජීවිතය නඟා සිටුවීමත්, එකී සමාජ සේවා සපයන සංවිධාන ශක්තිමත් කරමින් සම්බන්ධීකරණය කිරීමත්, හදිසි ව්‍යසන සහ ස්වාභාවික විපත් හේතුවෙන් අසරණභාවයට පත්වන හා අවතැන් වන ජනතාව වෙනුවෙන් සහන සැළසීමත්, තුළින් දකුණු පළාතේ සමාජීය හා ආර්ථික වර්ධනයට දායක වීම.

 

ජනවාරි 2017
බ්‍ර සි සෙ
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

The Government Information centerr

අදාළ වෙබ් අඩවි

රාජ්‍ය ‍තොරතුරු කේන්ද්‍ර‍ය

සමාජ සේවා අමාත්‍යංශය-මධ්‍යම රජය