• අනත්, අත්හැර දමන ලද, වැරදි මගට යොමු වූ හා අසරණ දරුවන්ට රැකවරණය හා ආරක්ෂාව සැපයීම
  • ආයතනගත ළමුන් පුනරුත්ථාපනය හා සමාජගත කිරීම
  • ළමා සුබසාධන සේවාවන්හි නිරතව සිටින ස්වේච්ඡා ආයතන හා සංවිධාන විමර්ශනය කිරීම, අධීක්ෂණය හා ආධාර සැපයීම
  • පූර්ව ළමා විය සංවර්ධනය
  • ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය
  • කුල වැද්දීම / දේශීය හා විදේශීය
  • උපදේශනය හා පුහුණුව

පුවත් සහ සිදුවීම්