ආබාධිත අයට අවශ්‍ය උපකරණ ලබාගත හැක්කේ කෙසේද?

  • රජයේ රෝහලක වෛද්‍ය නිලධාරියකුගෙන් ලබාගත් වෛද්‍ය වාර්තාවක්
  • මසකට රු.3000/-ට අඩු ආදායමක් ලබන්නෙකු විය යුතුය. 
  • ආබාධිත තැනැත්තාගේ වාර්තාව ග්‍රාම නිලධාරී, සමාජ සේවා නිලධාරි සහ.ප්‍රාදේශීය ලේකම් විසින් නිර්දේශ කර තිබිය යුතුය.
  • අදාළ වාර්තාව ප්‍රාදේශීය ලේකම් විසින් සමාජ සේවා දෙපාර්තමේන්තුවට යැවීම මගින් හෝ සමාජ සේවා දෙපාර්තමේන්තුවට අතින් ගෙනවිත් බාරදීම මගින් අවශ්‍ය කරනු ලබන උපකරණ ලබාගත හැකිය.

වැඩිහිටි අයෙකු මහලු නිවාසයකට ඇතුලත් කිරීම සඳහා ක්‍රමවේදය කුමක්ද?

  • අදාළ තැනැත්තාට කිසිවකුගේ රැකවරණයක් නොමැති බවට ග්‍රාම නිලධාරී, සමාජ සේවා නිලධාරි සහ.ප්‍රාදේශීය ලේකම් විසින් නිර්දේශ කළ යුතුය.
  • වයස අවුරුදු 60ට වැඩි තම කටයුතු තනිවම කරගත හැකි නිරෝගී අයකු විය යුතුය.
  • අදාළ ආකෘති පත්‍රය සමාජ සේවා නිලධාරියකුගෙන් ලබාගෙන නිසි පරිදි සම්පූර්ණ කොට ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය. ඉන් පසු ඒ සදහා අදාළ පියවර ගනු ඇත.

සමාජ සේවා අරමුදලෙන් ආධාර ලබාගැනීමේ පරිපාටිය කුමක්ද?

  • දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකුගෙන්යෝජනා කිරීම් ලිපියක්
  • අයදුම්පත සම්පූර්ණ කරන්න

what is the procedure to admit kid/child to the Children Home?

this page is under construction

What is the procedure of a adoption ?

this page is under construction

පුවත් සහ සිදුවීම්