සේවාව ලබාගැනීම සඳහා සැපිරිය යුතු කරුණු යොමුවිය යුතු නිලධාරීන් අනෙකුත් කරුණු
මහජනාධාර

මසකට රු.3000/=ට අඩු ආදායම් ලබන වැඩිහිටියන්/ ආබාධිත තැනැත්තන්/ රෝගින්/ සැමියන් විසින් අත්හැර දමන ලද කාන්තාවන්/ දරුවන් සිටින වැන්දඹු කාන්තාවන්/ අවු.16ට අඩු අනාථ දරුවන්

ග්‍රාම නිලධාරී,
සමාජ සේවා නිලධාරි.
ප්‍රාදේශීය ලේකම්

 

රෝග සදහා ආධාර

  • පිළිකා
  • ක්ෂය රෝගය
  • ලාදුරු
  • තැලසීමියා

මසකට රු.3000/=ට අඩු ආදායම් ලබන තැනැත්තන්

රජයේ රෝහලක වෛද්‍ය නිලධාරියකුගේ වෛද්‍ය වාර්තාවක්

පුනරුත්ථාපනය කරන ලද මහජනාධාර ලබන සහ ආබාධිත තැනැත්තන්ට ස්වයං රැකියා සඳහා ආධාර සැපයීම

මසකට රු.3000/=ට අඩු ආදායම් ලබන මහජනාධාර හෝ ආබාධිත තැනැත්තකුගෙන් මෙම ආධාරය ඉල්ලා ලිපියක්

රැකියාවක නියුක්තවිමට හැකියාව ඇති වයස අවුරුදු 55ට අඩු අයෙකු විය යුතුය.

රු. 10,000ක උපරිමයකට යටත්ව සකස් කරන ලද ව්‍යාපෘති වාර්තාවක්

ග්‍රාම නිලධාරී,
සමාජ සේවා නිලධාරි.
ප්‍රාදේශීය ලේකම්
ආබාධිත අයෙකු නම් රජයේ රෝහලක වෛද්‍ය නිලධාරියකුගේ වෛද්‍ය වාර්තාවක්

අනියම් සහන

මසකට රු.3000/=ට අඩු ආදායම් ලබන අයකු විය යුතුය.

වැසි/සුළං/ ගිනි මගින් හෝ වල් අලි විසින් නිවාසවලට සිදුකරන ලද හානි

ග්‍රාම නිලධාරී,
සමාජ සේවා නිලධාරි.
ප්‍රාදේශීය ලේකම්

ගින්නකින් හානිවූ නිවාස සදහා පොලිස් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

ආබාධිත අය සඳහා ඇස් කණ්නාඩි, අක්ෂි කාච, ශ්‍රවණ උපකරණ, ‍‍රෝද පුටු, කිහිලි කරු, අත් ආධාරක, ඇවිදීම් ආධාරක සහ රෝද තුනේ බයිසිකල් සැපයීම

මසකට රු.3000/=ට අඩු ආදායම් ආබාධිත තැනැත්තකුගෙන් මෙම ආධාරය ඉල්ලා ලිපියක්

රජයේ රෝහලක වෛද්‍ය නිලධාරියකුගේ වෛද්‍ය වාර්තාවක්

වැඩිහිටි නිවාසයකට ඇතුලත් කිරීම

රැකවරණය නොමැති වයට අවුරුදු 60 ඉක්මවු තැනැත්තන්/ බෝවන රෝගවලින් ඔහු තොර බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාවක්/ බලාගන්නෙකු සිටී/ තනිවම තම වැඩකටයුතු කරගත හැක.

 

දකුණු පළාත් සමාජ සේවා අරමුදල මගින් දිළිඳු පවුල් වෙත අධ්‍යාපන කටයුතු හා ඖෂධ සඳහා ආධාර ලබා දීම හා අබාධිත තැනැත්තන්ට නිවාස තනා දීම

දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකුගෙන්යෝජනා කිරීම් ලිපියක්/ අයදුම්කරු මසකට රු.3000/-ට අඩු ආදායමක් ලබන්නෙකු විය යුතුය.

වෛද්‍ය නිලධාරී
ග්‍රාම නිලධාරී,
සමාජ සේවා නිලධාරි.
ප්‍රාදේශීය ලේකම්

 

පුවත් සහ සිදුවීම්