දකුණු පළාත් සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් 2023 වසරේ වෙසක් උත්සවය හා සමගාමීව ශ්‍රමදානමය පිංකමක් සංවිධානය කරනු ලැබිණි. එම වැඩසටහන ගාල්ල ඉමදූව ධර්ම විජය ආරණ්‍ය සේනාසනයේදී දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.