දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතේ අඩු ආදායම්ලාභි දෙමව්පියන්ගේ දරුවන්ට පාසල් උපකරණ ලබාදීම සිදුකරනු ලබන අතර 2023 වර්ෂයට අදාලව දකුනු පලාතේ ප්‍රා. ලේ කාර්යාල 50ම නියෝජනය වන පරිදි පාසල් උපකරණ කට්ටල 440ක් ලබාදීම සිදුකරන ලදී. 

 

ලදී. WhatsApp Image 2023 08 18 at 12.34.34 PMWhatsApp Image 2023 08 18 at 12.34.35 PM 1WhatsApp Image 2023 08 18 at 12.34.35 PMWhatsApp Image 2023 08 18 at 12.34.36 PM

පුවත් සහ සිදුවීම්