උක්ත කරුණට අදාලව 2024 වසර සඳහා බාහිර ගුරුවරුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් 2024.03.28 වන දින කිතුලම්පිටිය පළාත් කාර්යාලයේදී පැවත්වීමට නියමිතව ඇත. අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති ගුරුවරුන්ගෙන් ඒ සඳහා අයදුම්පත් කැදවනු ලැබේ. අයදුම්පත ලබාගැනීම සඳහා මෙතන click කරන්න. download 

2024 paper advertisment A4 3rd interview page 0001

පුවත් සහ සිදුවීම්